← පාඩම් වලට

🎮 අධ්‍යාපනික සෙල්ලම් පිටිය

⭐ පියවර 15ක්
🌟 සියලු සෙල්ලම් (All) 🔢 ගණිත සෙල්ලම් (Maths) 📖 සිංහල මව්බස සෙල්ලම් (Sinhala)
බණ්ඩි පැංචා
🌟 සෙල්ලම් කරමින් විනෝදයෙන් ගණිතය සහ සිංහල ඉගෙන ගනිමු!
🔢 ගණිතය පියවර 15
🎨

පාට පෙට්ටිය (Color Sorter - පියවර 15)

වර්ණවත් ද්‍රව්‍ය 15ක් නිවැරදි පාට පෙට්ටියට දමන්න.

🚀 සෙල්ලම් කරමු!
🔢 ගණිතය පියවර 15
🔷

හැඩතල සොයමු (Shape Sorter - පියවර 15)

ද්‍රව්‍ය 15ක් නිවැරදි හැඩය සහිත කූඩයට දමන්න.

🚀 සෙල්ලම් කරමු!
🔢 ගණිතය පියවර 15
🐘

ලොකුද කුඩාද තෝරමු (Big vs Small - පියවර 15)

විශාල හෝ කුඩා සතුන් හා ද්‍රව්‍ය නිවැරදිව තෝරා ඔබන්න.

🚀 සෙල්ලම් කරමු!
🔢 ගණිතය පියවර 15
🐰

එකට එක යා කරමු (One-to-One Match - වට 5ක්)

මිතුරන් 15 දෙනෙකුට ගැලපෙන දේ වට 5ක් පුරා එකිනෙක යා කරන්න.

🚀 සෙල්ලම් කරමු!
🔢 ගණිතය පියවර 15
🚂

රටා පුරවමු (Pattern Builder - පියවර 15)

රටා 15ක ඊළඟට එන රූපය නිවැරදිව තෝරන්න.

🚀 සෙල්ලම් කරමු!
🔢 ගණිතය පියවර 15
🖐️

පැංචා එක්ක ගණන් කරමු (1 - 15)

රූප එකින් එක ඔබමින් 1 සිට 15 තෙක් ගණන් කර නිවැරදි අංකය තෝරන්න.

🚀 සෙල්ලම් කරමු!
📖 මව්බස සිංහල පියවර 15
👂🎶

ශබ්ද සොයමු (Sound Detective)

හඬට සවන් දී අදාළ නිවැරදි රූපය තෝරන්න.

🚀 සෙල්ලම් කරමු!
📖 මව්බස සිංහල පියවර 15
🔍

වෙනස සොයමු (Visual Detective)

සමාන රූප හා අකුරු අතරින් වෙනස් හෝ අඩු රූපය තෝරන්න.

🚀 සෙල්ලම් කරමු!
📖 මව්බස සිංහල පියවර 15
🗣️

මුල් හඬ සොයමු (Initial Sound Hunt)

වචනයට අදාළ මුල් ශබ්දය හඳුනාගෙන නිවැරදි අකුර තෝරන්න.

🚀 සෙල්ලම් කරමු!
📖 මව්බස සිංහල පියවර 15
✍️

මධ්‍ය අක්ෂර 9 තෝරමු (Middle Letter Catch)

පස්රූලෙහි ලියන මධ්‍ය අක්ෂර 9 නිවැරදිව හඳුනාගෙන තෝරන්න.

🚀 සෙල්ලම් කරමු!
📖 මව්බස සිංහල පියවර 15
🧩

පිලි රහිත දෙඅකුරු වචන හදමු (Word Builder)

අකුරු දෙකක් එකතු කර පින්තූරයට ගැළපෙන වචනය සාදන්න.

🚀 සෙල්ලම් කරමු!
📖 මව්බස සිංහල පියවර 15
📖

පිලි රහිත තෙඅකුරු වචන (3-Letter Match)

පින්තූරයට ගැළපෙන පිලි රහිත තෙඅකුරු වචනය තෝරන්න.

🚀 සෙල්ලම් කරමු!