ශබ්ද රහස් පරීක්ෂක (Sound Detective)
ශබ්දයට සවන් දී එය නගන්නේ කවුදැයි නිවැරදිව තෝරන්න.
වෙනස හොයමු (Visual Detective)
රූප දෙක හොඳින් බලා අඩුවක් ඇති රූපය නිවැරදිව තෝරන්න.
මුල් හඬ ගළපමු (Initial Sounds)
පින්තූරයේ නම පවසා එහි ආරම්භක අක්ෂරය නිවැරදිව තෝරන්න.
'ග', 'හ', 'ය' අකුරු අල්ලමු (GHY Catch)
හඬට සවන් දී පස්රූලේ ලියන 'ග', 'හ', 'ය' අකුරු තෝරන්න.
'ස' සහ 'ප' අකුරු ගළපමු (SP Match)
'ස' සහ 'ප' මධ්‍ය අක්ෂර නිවැරදිව හඳුනාගෙන තෝරන්න.
'න', 'ත', 'ක' අක්ෂර සෙල්ලම (NTK Challenge)
සිරස් රේඛා හා නැමි සහිත 'න', 'ත', 'ක' අකුරු තෝරන්න.
'ඟ' සඤ්ඤක අකුර සොයමු (Sanyaka Quest)
අර්ධ නාසික්‍ය සඤ්ඤක 'ඟ' අකුර නිවැරදිව තෝරන්න.
පිලි රහිත දෙඅකුරු වචන හදමු (Word Builder)
අකුරු දෙකක් එකතු කර පින්තූරයට ගැළපෙන වචනය සාදන්න.
පිලි රහිත තෙඅකුරු වචන (3-Letter Match)
පින්තූරයට ගැළපෙන පිලි රහිත තෙඅකුරු වචනය තෝරන්න.
කතන්දර පිළිවෙළ සකසමු (Story Sequencer)
කතාවේ හෝ දෛනික ක්රියාවේ සිදුවීම් 1, 2, 3 අනුපිළිවෙළට තෝරන්න.