← ආපසු
📖 සරල රටා හඳුනාගනිමු

රටා ලෝකය හඳුනාගනිමු

එකිනෙක පිළිවෙළකට නැවත නැවත එන දේට අපි රටාවක් කියනවා. බලන්න මේ ලස්සන මල් මාලාව!