← ආපසු
📖 වචනවල මුල් ශබ්දය හඳුනාගනිමු

'ග' සහ 'ම' ශබ්ද

'ගස' යන්නෙහි මුල් ශබ්දය 'ග' වේ. 'මල' යන්නෙහි මුල් ශබ්දය 'ම' වේ.