කුඩා දරුවන්ගෙන් ආරක්ෂා කර ඇත. කරුණාකර ඔබගේ ඉලක්කම් 4ක PIN අංකය ඔබන්න.
පිලි රහිත දෙඅකුරු වචන කියවීම හා ගැළපීම.
ගස, කන, පය, හය, තන, කය.
දෙඅකුරු වචන නිවැරදිව කියවා රූපය සමඟ ගළපයි.
ප්රශ්න 5න් 3ක් නිවැරදි වීම.